මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1503 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ විදෙස්ගතව සිට පිමිණි පිරිස අතරින් තවත් ආසාදිතයින් 17ක් හඳුනා ගැනීමත් සමගයි.
ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 34කි.