
අද(22) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මේවන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 620කි.
මෙරට සමස්ත කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 1055 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 426 කි.