
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1055 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ දිනයේ නව ආසාදිතයින් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
ආසාදිතයින් ගණන 1045ක් දක්වා ඉහළට - Update
තවත් කොරෝනා ආසාදිතයින් 15 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1045 දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් 432 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති