මැතිවරණ දිනය - සළකා බැලීම හෙට | සිළුමිණ

මැතිවරණ දිනය - සළකා බැලීම හෙට

ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම සඳහා හෙට පෙරවරු 10.00ට යළි කැඳවීමට තීරණය කර තිබේ.

මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් සළකා බැලීම ‍ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද උදෑසන ආරම්භ විය.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදීය.

Comments