සුවය ලැබූ සංඛ්‍යාව 382ක් දක්වා ඉහලට | Page 11 | සිළුමිණ

සුවය ලැබූ සංඛ්‍යාව 382ක් දක්වා ඉහලට

තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 382 ක් දක්වා ඉහළ යනු ඇති.

මේ දක්වා මෙරටින් වෛරස ආසාදිතයින් 889ක් වාර්තා වී ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 498කි.

Comments