තවත් ආසාදිතයින් 23ක් සුවය ලබති | Page 2 | සිළුමිණ

තවත් ආසාදිතයින් 23ක් සුවය ලබති

තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 366දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යංශය
පවසයි.

Comments