ඇඳිරි නීතිය කැඩූ 799ක් අත්අඩංගුවට | Page 2 | සිළුමිණ

ඇඳිරි නීතිය කැඩූ 799ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් 799 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලදීයී.

එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 206 ක්.

පසුගිය මාර්තු 20 වැනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 51552 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 13350 ක්

මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට අද අළුයම 5 ට යළිත් ඇදිරිනීතිය ඉවත් කෙරුණා.

යළිත් එම ප්‍රදේශවලට අද රාත්‍රි 8 ට ඇදිරිනිතිය පනවා හෙට අලුයම 5 ට ඉවත් කිරීමට නියමිතයි.

Comments