රෝගීන් ගණන 856 දක්වා ඉහළට - Update | Page 2 | සිළුමිණ

රෝගීන් ගණන 856 දක්වා ඉහළට - Update

මේ දක්වා කාලය තුල කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 856 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා රෝගීන් ගණන 855 දක්වා ඉහළට - Update

නව කොරෝනා වෛරසය ආසාධනයවූ රෝගීන් සංඛ්‍යාව 855ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (10) දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් රෝගීන් 08 දෙනා ගෙන් 06 දෙනෙක් නාවික හමුදාවේ සාමාජිකයින් වන අතර සෙසු රෝගීන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය.

එසේම 321 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇත.

Comments