ලොවපුරා කොවිඩ් ආසාදිතයන් මිලියන 04 ඉක්මවයි | Page 2 | සිළුමිණ

ලොවපුරා කොවිඩ් ආසාදිතයන් මිලියන 04 ඉක්මවයි

ලොවපුරා කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ ප්‍රමාණය මිලියන 04 ඉක්මවා තිබේ.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 4,028,547කි.

එසේම නවතම වාර්තාවන්ට අනුව ලෝකයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 276,413ක් වේ.

Comments