ඇඳිරි නීතිය කඩන්නන් සොයා තවදුරටත් වැටලීම් | Page 2 | සිළුමිණ

ඇඳිරි නීතිය කඩන්නන් සොයා තවදුරටත් වැටලීම්

ඇඳිරිනීති කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 43,459ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. නීතිය කඩ කළ පුද්ගලයින් 43,459ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන ගණන 11,246ක්. ඇදිරි නීතිය කඩ කල පුද්ගලයින් සොයා තවදුරටත් වැටලීම් සිදුකරන බව පොලීසිය පවසයි.

Comments