විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන 10ට පෙර | Page 2 | සිළුමිණ

විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන 10ට පෙර

විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන මස 10 වැනිදාට පෙර ලබාදීමට හැකි බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල පවසයි.

ඔහු සඳහන් කළේ, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය සතු බවයි.

විශ්‍රාම වැටුපට අමතරව ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව, සමෘද්ධි සහ වැඩිහිටි දීමනා ඇතුළු සෙසු දීමනා එලෙස නිශ්චිත දිනට ලබාදීමට පියවර ගැනෙනු ඇති.

එස්.ආර් ආටිගල වැඩිදුරටත් සඳහන් කළේ, රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප ලබන මස 25 වැනිදා නියමිත පරිදි ගෙවීමටද කටයුතු කරන බවයි.

 

Comments