කොරෝනා රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට | සිළුමිණ

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ තව ත් රෝගීන් 09 දෙනෙකු හඳුනාගත් බව Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනට පමණක් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 15 කි.

 

Comments