මැක්ස්වෙල්ගේ අතගත් ඉන්දීය සුරූපිනිය | සිළුමිණ

මැක්ස්වෙල්ගේ අතගත් ඉන්දීය සුරූපිනිය

ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් විවාහ ගිවිසගෙන ඇතැයි වාර්තාවේ. ඉන්දියානු ජාතික විනී රාමන් සමගයි ඔහු විවාහ වී ඇත්තේ. ඊයේ (26) ඔහු තම instagram ගිණුමෙහි මේ බව පල කර තිබේ. එදිනම විනී විසින්ද ඡායාරුපයක් පල කරමින් මෙලෙස සටහන් කර තිබුණි.

“Last week my favourite person asked me to marry him #YES.”

 

Comments