
ඇබෑර්තු වෛද්‍ය
දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. පශු වෛද්‍යවරයෙක් (BVSc) අවශ්‍යයි. වෛද්‍යවරයෙක් (MBBS) අවශ්‍යයි. 0777744011.
011234
දන්ත වෛද්‍යවරුන් අවශ්‍යයි. අවිස්සාවේල්ල / මහරගම පෙ.ව. / ප.ව. සායන සඳහා සිත්ගන්නා වැටුප් 0773246247 රාත්‍රී 8 න් පසු
012050
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
අපගේ නාරාහේන්පිට පිහිටි සියලු පහසුකම් සහිත ඩිජිටල් ප්‍රින්ටින් ආයතනයට සේල්ස් ප්‍රවර්ධනය සඳහා දක්ෂ කථා කිරීමේ හැකියාව හා කඩිසර ක්‍රියාකාරී දෙදෙනෙකු අවශ්‍යයි. යතුරුපැදි / රිය පැදවීමට ලයිසන් තිබීම විශේෂ සුදුසු කමකි. අමතන්න. 0716904199.
010917
දන්ත වෛද්‍ය උපකරණ ආනයනය කරන සමාගමකට අලෙවිකරුවන් (සේල්ස් රෙප්) අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. ප්‍රදර්ශනාගාරය සඳහාද අලෙවි කිරීමේ කටයුතු සඳහාද බඳවා ගනු ලැබේ. (කාන්තා සහ පිරිමි). medidentspvtltd@gmail.com විමසීම්: 0773868494. මෙඩි ඩෙන්ට්ස් පුද්ගලික සමාගම, නො. 80, නොරිස් කැනල් පාර, කොළඹ 10.
010643
ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්
නාරාහේන්පිට කොළඹ 5 සියලු පහසුකම් ඇති ඩිජිටල් ප්‍රින්ටින් ආයතනයකට සුදුසකම් ඇති දක්ෂ ගිණුම් ලිපිකාරිනියක් අවශ්‍යයි. AAT, කොමර්ස් අංශයෙන්, A/L කර තිබීම සහ Email : quickbooks, Exel පළපුරුදු අය විශේෂයි. අමතන්න. 071-6904199.
010920
ඇබෑර්තු - කාර්මික
ඉන්ජෙක්ටර් පොම්ප පරීක්ෂා කිරීමට වැඩ පළකට දක්ෂ පළපුරුදු කාර්මිකයකු අවශ්‍යයි. (මීගමුව) වැටුප කථා කර ගත හැක. 011-2254559, 077-5880824.
012057
ඇබෑර්තු - මුද්‍රණ
Laminating Machine හා BOQ පර්ෆෙක්ට් බයින්ඩින් මැෂින් (Perfect Bindine Maching) සඳහා මනා පළපුරුදු අය වහාම උවමනාය. පැමිණෙන්න. සමයවර්ධන මුද්‍රණ ශිල්පියෝ නො. 53, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි මාවත, (මාලිගාකන්ද පාර) කොළඹ 10, දු.ක. 011-2694682
011699
ඇබෑර්තු - හෝටල් / බේකරි
මහනුවර මධ්‍යම ප්‍රමාණයේ සංචාරක හෝටලයක් සඳහා පහත සඳහන් ඇබෑර්තු ඇත. Restaurant Manager, Rceptionists, Stewards, Room Boys, All Rounder (With driving licence, Kitchen Helpers. 0777-607030, busthen@gmail.com
010988
ඇබෑර්තු - විවිධ
දක්‍ෂ කෝකිවරුන් සහ අත්උදව්කරුවන්, ත්‍රීරෝද රථ රියදුරන් අවශ්‍යයි. කෑම නවාතැන් සමග ඉහළ වැටුප්. 072-5959511, 077-4226225.
008575
පෑලියගොඩ ආයතනයක් සඳහා ලිපිකරුවකු සඳහා ඇබෑර්තු. පරිගණක සහ ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයි. විමසීම් : 077-9400510.
011140
රැකීරක්ෂා උවමනාය
ගම්පහ රජයේ විශ්‍රාමික ගුරුවරියක් ආයතනයක සුදුසු රැකියාවක් සොයයි. ලේඛන කටයුතුද අදාළ වේ. 0764951609.
010608