
අමතර ඉගැන්වීම් ටියුෂන්
අගනුවර ප්‍රධාන පාසැලක විද්‍යා ගුරුවරයෙකු නිවෙසට විත් 6-11 විද්‍යාව උගන්වයි. මුද්‍රිත නිබන්දන පරිගණක භාවිතයෙන් ඉගැන්වීම 071 8150855
113695
කේම්බ්‍රිජ් එඩෙක්සෙල් GCE O/L A/L නිසැක A සාමාර්ථ සඳහා ජීව විද්‍යාව රසායන විද්‍යාව සහ විද්‍යාව පිටරට සහ ලංකාවේ අවුරුදු 16 පළපුරුද්ද ඇති උපාධිධාරී ගුරුවරයකු අමතන්න. 0779639911.
121580
PHYSICS කොළඹ ප්‍රධානම පාසලේ දක්‍ෂතම, උත්තරපත්‍ර පරීක්ෂක ගුරුවරයෙක් නිවැරදිව සරලව වගකීමෙන් පැමිණ උගන්වයි. 0718140841 නුගේගොඩ.
121399
ඉඳුම් හිටුම් තිබේ
බියගම නිදහස් වෙළඳ කලාපයට යාබද සියලුම ගෘහභාණ්ඩ සහිත පිටතින් ඇතුල්විය හැකි යාබද නාන කාමර සහ වාහන නැවැත්වීමේ පහසුකම් සහිත කාමර කුලියට දීමට ඇත. (රු. 10,000/-, 15,000/- A/C) අමතන්න. 0777797622, 0716335071.
121464