රතු ඇපල් මල් පිපෙන 33 කාම­රය | Page 7 | සිළුමිණ

රතු ඇපල් මල් පිපෙන 33 කාම­රය

 අනු­සර වීර­සිං­හගේ කුලුු­ඳුල් කාව්‍ය සංග්‍ර­හය ‘රතු ඇපල් මල් පිපෙන 33 කාම­රය’ දැන් නිකුත් වී තිබේ. චිත්ත­රූ­ප­වාදී ගෘංගාර කවි එක­තු­වක් වන මෙය ප්‍රඥා මාර්ගික කාව්‍ය නිර්මාණ එක­තු­වකි.

‘රතු ඇපල් මල් පිපෙන 33 කාම­රය’ සශ්‍රීක ප්‍රකා­ශ­න­යක වන අතර මෙහි කවර නිර්මා­ණය ජයන්ත වීර­සිං­හ­ගෙනි.

Comments