
වීසීආර්. සීඩී, ඩීවීඩී සහ වීඩියෝ ක්‍රීඩා - විකිණීම
Sinhala / Hindi / Tamil original CD LP/EP VHS - disc / Tap cassettes, Marantz Amplifiers, Revox cassette players, spool tape recorders, books and many more for sale. No. 12/11, 1st Lane, Rupasinghe Mawatha, Nugegoda. 071-1380656, 0777-339051 - only on Saturday and Sunday.
063057
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
රසායන විද්‍යාව, ජීව විද්‍යාව London Local ඉගැන්වීමේ පළපුරුදු විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයකු නිවසට පැමිණ උගන්වයි. 0718334377.
064965
6-11 විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන් වෛද්‍ය සිසුවෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ අවට. 071-2271268.
059757
අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි
2019 උසස් පෙළ ගණිත අංශයේ දරුවාට පුණරීක්ෂණවලට ප්‍රවීණයන් අවශ්‍යයි. භෞතික / රසායන විද්‍යා මහත්මීන් විශේෂයි. 0778269252, 0332261137.
066028
විවිධ දේ - විකිණීම
විකිණීමට. වීදුරු දොරක් තිබේ. උස 9 1/2 අඩි. පළල 12 අඩි. කොස් ජනෙල් පලු. ගළවා ඇත. පාවිච්චි කළ. 0776431778, 0112915275, 0729102223.
064526
සුනඛාදී සතුන් - විකිණීම
මාස තුනක් වයසැති කළු පැහැති ලයන් ෂෙපට් වර්ගයේ බලු පැටවකු විකිණීමට ඇත. විමසීම්. 077-8896868.
066540
සුනඛාදී සතුන් - සේවා
සුනඛයින් සඳහා නේවාසික කූඩු. විශේෂ, පිරිසිදු කූඩු. අංක 7, රාජගිරිය ගාඩ්න්ස්, නාවල පාර, රාජගිරිය. 0777393553
065332
ඉදුම් හිටුම් - තිබේ
කොළඹ 06 කිරුලපන වෙන් වූ පිවිසුම් ඇතුලත නාන කාමර සහිත මුළුමනින් ටයිල් කරන ලද නවීන කාමර, කොළඹ ජ'පුර කැම්පස් සඳහා ලෙහෙසි පිවිසුම්. රැකියා හෝ අධ්‍යාපනයේ නියුතු කාන්තාවන් අමතන්න. 0777310706 / 0716971065.
066556
ගැහැණු ළමුන් සඳහා නවාතැන් පහසුකම්. කොස්වත්ත, බත්තරමුල්ල. දු.ක. 0717333831, 0777508859.
065435