මව සමඟ ඥානසාර හිමි ජනපති හමුවට | Page 10 | සිළුමිණ

මව සමඟ ඥානසාර හිමි ජනපති හමුවට

ඊයේ (23) පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිය මෑණියන් සමඟ ජනපති හමුවට මහගමසේකර මාවත ජනාධිපති නිල නිවසට පැමිණ ඇත.ජනාධිපති පොදු සමාව ලබා දී ඥානසාර හිමියන් නිදහස් කිරීම පිළිබඳව විශේෂයෙන් ඥානසාර හිමිගේ මෑණියන් ජනපති වෙත සිය ගෞරවය සහ ස්තූතිය පලකර සිටිබව ආරංචි මාර්ග සඳහන් කරයි.

Comments