කඩවත දී ඝාතනයක් | Page 10 | සිළුමිණ

කඩවත දී ඝාතනයක්

කඩවත, ඉහල බියන්විල ප්‍රදේශයේ විහාරස්ථානයක් ඉදිරිපිටදි ඊයේ (23) සවස තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු බහින් බස් වීමක් දුර දිග යාම හේතුවෙන් ඝාතනය සිදුව ඇති බව පොලීසියට අනාවරණය වී ඇත.මියගිය පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි අයෙකු වන අතර මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

Comments