උත්සව සමය වෙනුවෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු සීරුවට | Page 10 | සිළුමිණ

උත්සව සමය වෙනුවෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු සීරුවට

එළඹෙන උත්සව සමයේ වෙළඳ පොළ තුළ අලෙවි කරන ආහාර සම්බන්ධයෙන් ක්ෂේත්‍ර මහජන පරීක්ෂකවරු 2000ක් පෙරේදා(25) සිට අප්‍රේල් මස 12 වනදා දක්වා විශේෂ වැටලීම් සිදුකෙරේ.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා මේ බව පැවසීය.උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලුම ඉහළ යාමෙන් ඇතිවිය හැකි කූඨ වෙළඳුන්ගේ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම මෙහි අරමුණ වී ඇති බව පැවසේ.

Comments