දුරුතු පුන් පොහොය අදය. | Page 10 | සිළුමිණ

දුරුතු පුන් පොහොය අදය.

දුරුතු පුන් පොහොය අදය. සම්බුදු සිරිපා පහසින් පරම පූජනීයත්වයට පත් වූ ඓතිහාසික කැලණිය පුදබිම මේ උතුම් පොහොය උත්කර්ෂයෙන් සමරති. කැලණි පින් බිම වන්දනා කිරීම මෙතෙක් කළ සියලු පව් වුව දුරලනු හැකි තරම් වූ මහෝත්තම පින්කමක් සේ හෙළ බොදුනුවෝ සලකති. මේ සුපින්වත් මාතාවගේ ශ්‍රද්ධාබර උවන එහි ගැඹුරු අරුත් විවරණය කරනු වැන්න. 

Comments