මහින්ද ධුරය හැරයයි | Page 16 | සිළුමිණ

මහින්ද ධුරය හැරයයි

මහින්ද රාජපක්ෂ හෙට අගමැති ධූරයෙන් ඉවත්වන බව නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියයි.

මීට අමතරව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතේ පුළුල් සංධානයකින් යුතුව ජනාධීපතිවරයා සමඟ ඉදිරියේදී බලය ලබා ගැනීමට කටයුතු කරන බවයි.

Comments