
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට
කිරිබත්ගොඩ නගරයට 1 Km පර්. 14 කාමර 4 සම්පූර්ණ ටයිල් පැන්ට්‍රිය මනා ඉඩකඩ සහිත ගෙවත්ත සමග විශාල නිවස විකිණීමට. පිරිසිදු ඔප්පු මිලියන 19. 0766869689
	122245
ගේදොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය - විකිණීමට
හලාවත විවර්ස් පාරට මුහුණලා ආරෝග්‍ය ශාලාවට සහ කොළඹ පාරට 100m පමණ දුරින් නල ජලය ටෙරාසෝ කරන ලද අංගසම්පූර්ණ නිවස විකිණීමට. කාමර තුනයි, බාත්රූම් දෙකයි. සාලය පැන්ට්‍රිය සහ මුළුතැන්ගෙයි පිටත ගරාජය ගබඩා මෙහෙකරු කාමර සහ වැසිකිළිය. පර්චස් 23 යි. වට තාප්පයකින් ආරක්‍ෂාවේ. 071-4450700.
	123939
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය - විකිණීමට
මහනුවර - පේරාදෙණිය පාරේ, මහනුවර නගරයට ඉතාමත් සමීපව පිහිටි නිදන කාමර 7 ක් සහ නාන කාමර 3 ක් සහිත පර්චස් 10.55 නිවස රුපියල් මිලියන 60 කට විකිණීමට. දුරකථනය - 0779939953
	122641
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය - විකිණීමට
තලල්ල මාතර මුහුදට මුහුණලා පර්චස් 54, පර්චස් 19 ලයිට් වතුර සහිත නිවාස විකිණීමට. 0768740350.
	122610
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය - කුලියට / බද්දට
අලුත හදන ලද නිවසක ඇනෙක්සියක් එක කාමරයක් සමග සියලුම පහසුකම් සහිත ඇටෑච් බාත්රූම් එකක් ඇත. විධායක තනතුරු දරන රැකියාවල් කරන යුවළකටද සුදුසුයි. කාර් පාකිං නැත. කුලිය රු. 37000/-. හය මසක ඇඩ්වාන්ස් අවශ්‍යයි. නුගේගොඩ. අමතන්න. 0717413763.
	121981
	දෙහිවල ලේක් ක්‍රසන්ට් කාමර 3 ක් සහිත ටයිල් කර ඇති නිවසක් කුලියට දීමට ඇත. 40000.00 අමතන්න. 0777888883.
	123290
	රත්මලාන ගාලුපාර ගොලුමඩම හන්දිය කාමර දෙකයි. කුස්සිය වෙනම නාන කාමර මනරම් පරිසරය රු. 15,000/-, 17,000/-. K.D.U අසල. H.N.B පිටුපස. 0777-494742.
	123941
 
 










