රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා


ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

කුරුණෑගල /​ හලාවත දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731,​ 0712564715.
049590


ගම්පහ /​ ජා ඇල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0774024155.
049597


ඇබෑර්තු කාර්මිික

නුපුහුණු යන්ත්‍ර ක්‍රියකරවන්නන් සඳහා පුරප්පාඩු රුපියල් 25,​000.00 - 30,​000.00 අතර වැටුප පාසල් හැරගිය අයටද අයදුම් කළ හැක. ස්ථානය : මුල්ලේරියාව නව නගරය වැඩි විස්තර සඳහා අමතන්න. 0760954256,​ 0760954248 අයදුම්පත් එවිය යුතු ඊමේල් ලිපිනය c​h​u​l​a​n​i​@​l​u​c​e​n​x​i​a​.​c​o​m​.​M​y​
049306


බියගම පිහිටි ප්‍රධාන පෙළේ ආයතනයකට මැෂින් පිටර්ලා,​ වෙල්ඩර් පිටර්ලා සහ විදුලි කාර්මිකයන් අවශ්‍යයි. දවසක පඩිය 2500 ත් 3000 ත් අතර. 075-9456893,​ 0777-866208.
048930


ඇබෑර්තු මුද්‍රණ

ජාත්‍යන්තර පාසල්වල ගුරුවරියන් සඳහා ඇබෑර්තු - මරදාන,​ වැල්ලම්පිටිය හා මට්ටක්කුලිය ප්‍රදේශවල - ගණිතය,​ විද්‍යාව,​ ICT ඉතිහාසය - ද්විතියික ශ්‍රේණි සඳහා,​ ඉංග්‍රීසි,​ සිංහල,​ දෙමල - සියලු ශ්‍රේණි සඳහා. අපොස සා/​පෙළ හෝ උ/​පෙළ විභාගවලින් පසු,​ සිසුන්හට,​ අපගේ ආයතනයේ ගුරු පුහුණු පාඨමාලාවට සම්බන්ධවී,​ සීමාවාසික භාවය ඇතුළත්ව,​ පසුව රැකියාලාභීත්වයද ලබාගත හැක. ඔබගේ ජීව දත්ත යොමු කරන්න. UGI WhatsApp : 0759666699.
049726


ඇබෑර්තු අධ්‍යාපන

අවශ්‍යයි - නිට්ටඹුව බ්‍රිටිෂ්වේ ජාත්‍යන්තර පාසැල සඳහා අංශ ප්‍රධානී,​ පන්ති ගුරුවරුන් /​ සහකාර ගුරුවරුන් /​ ළදරු පන්තිය (PG/​LKG/​UKG) හා 1 සිට 5 ශ්‍රේණිය දක්වා,​ විෂයානුබද්ධ ගුරුවරුන් - ගණිතය,​ ඉංග්‍රීසි හා ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයන් සඳහා (දේශීය විෂය නිර්දේශය - ඉංග්‍රීසි මාධ්‍ය /​ කේම්බ්‍රිජ් විෂය නිර්දේශය) පහසු ඉගැන්වීම් කටයුතු වේලාවන් - පෙ.ව. 7.00 හා ප.ව. 3.00 අතර සතියට දින 05. කරුණාකර,​ ඔබගේ ජීව දත්ත යොමු කරන්න. v​a​c​a​n​c​y​.​b​w​i​s​@​g​m​a​i​l​.​c​o​m​ හෝ අමතන්න. 0333021515.
049475


ඇබෑර්තු ගෘහසේවය

කොළඹ කුඩා පවුලක් සඳහා නැවතී සේවයට ගෘහ සේවිකාවක් අවශ්‍යව ඇත. වයස අවුරුදු 55 ට අඩු විය යුතුය. පළපුරුද්ද සහිත විය යුතුය. පෙර සේවා යෝජකයාගෙන් නිර්දේශ ලිපියක්ද ඉදිරිපත් කළ යුතුය. වැටුප රුපියල් 40,​000/​-. සියලු පහසුකම් සැපයේ. අමතන්න. 0777-296596.
049656


ඇබෑර්තු මේසන් / වඩුබාස්වරු

බියගම පිහිටි ප්‍රධාන පෙළේ ආයතනයකට මේසන් බාස්වරුන් සහ ගෝලයින් අවශ්‍යයි. දවසක පඩිය 2500 ත් 3000 ත් අතර. 075-9456893,​ 0777-866208.
048931

Comments