ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

අංක 43 සිරිබෝපුර දොදොල් පුරවරය හම්බන්තොට ලිපිනයෙහි ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට ඇත. දැනට හාඩ්වෙයාර් 1 ක් ඇත. තට්ටු 03 කට බේස් දමා ඇත. 071-5345698,​ 077-0212668.
050633

0777438169 මහනුවර නගරයට සමීපව හෝටල් F/​L/​11 ලයිසන් ඇති කාමර 10 සිට ඉහළටත්,​ දැනට පවත්වාගෙන යන A/​C ගරාජය බඩුත් සමග නිවස කුන්ඩසාල දිගන ප්‍රධාන පාරට මුහුණලා අගනා ගොඩනැගිලි කීපයක් ඇත. ඉතා වටිනා පර්. 80 ක අතුරු බෝග සමග ඉඩමක් ද ඇත. පර්චස් 1 ලක්ෂ 12 යි. පුද්ගලික රෝහලකට මහල් නිවසකට,​ ටියුෂන් ක්ලාස් එකකට,​ ගබඩාවකට,​ මොන්ටිසෝරි එකකට සුදුසුයි. විකිණීමට හෝ බදු දීමට. බැංකු ලෝන් ඇත/​නැත. 0777282147.
050905

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

සාප්පුවක් කුලියට දීමට ඇත - වවුනියාව නගරයේ (A9 මාර්ගයේ සිට මීටර් 50 ක් දුරින්) දෙවන හරස් වීදියේ පිහිටි (වර්ග අඩි 1560 ක) සියලු ගෘහ භාණ්ඩ සහිත එක් මහලක ගොඩනැගිල්ලක් කුලියට දීමට ඇත. අත්තිකාරම් ගෙවීම් හා කුලී මුදල් පුද්ගලිකව තීරණය කරගත හැකිය. විමසන්න : 0773-662283.
051519

Comments