
දන්ත ධාතූන් වහන්සේට පූජා පැවැත්වීම සඳහා ඇසළ මාසයේ දළදා පෙරහර පැවැත්වේ. දළදා පෙරහර බැලීමට ලංකාවට හැම පළාතකින්ම ජනයා ද විදෙස් සංචාරකයෝද පැමිණෙති.
දළදා පෙරහර පවත්වන කාලයට මුළු මහනුවරම මඟුල් ගෙයක් වැනිය. උඩරට හා පහත රට නැටුම් මෙන්ම ජන නැටුම් පෙරහරේ දක්නට ලැබෙයි. අප රටේ පෙරහර අතරින් දළදා පෙරහරට ලැබෙන්නේ සුවිශේෂ ස්ථානයකි.
සෙනරත් රත්නායක නවිනු ඉන්දිර
3 ශ්‍රේණිය,
තිස්ස මධ්‍ය විදුහල,
කළුතර.