මේ සොඳුරු භූමිය විචිත්‍රවත් වූයේ බහු-සංස්කෘතික එකමුතුවෙන් | Page 10 | සිළුමිණ

මේ සොඳුරු භූමිය විචිත්‍රවත් වූයේ බහු-සංස්කෘතික එකමුතුවෙන්

ඉතිහාසය පුරා මේ සොඳුරු භූමිය විචිත්‍රවත් වූයේ බහු-සංස්කෘතික එකමුතුවක් තුළින් ජනිත වුණු විවිධත්වයෙනි.

බුදු මැඳුරට හින්දු දෙවිවරු වැඩියහ. බුදුන් වහන්සේ විෂ්ණු අවතාරයක් සේ හින්දු බැතිමතුන්ගේ හදවත් තුළ ජීවමාන වූහ. මේ ජාතීන් දෙක අතර ඇති වූ අනවරත සංවාදය පවා සමාජ සංස්කෘතික ඇගැයීම් පෝෂණය කළේය.

දෙවියන් වැඩ ඉන්නේ ඒ ගැඹුර වටහාගත හැකි මිනිස්සුන්ගේ හදවත්වල ය. ඡායාරූපය - රුක්මාල් ගමගේ

Comments