මුල්ගුරු පියා­ණෙනි | Page 6 | සිළුමිණ

මුල්ගුරු පියා­ණෙනි

අපේ හිත්වල නෑ ඉඩක්
සමු­දෙ­න්නට ඔබට නම්
අනේ ගුරු පියා­ණෙනි
ඉන්න තව දිගු කලක්...!
අපෙන් සමු­ගෙන ගියත්
නොනිමි ඔ‍ෙබ මෙහෙ­වර
සදා කල් රැ‍‍ඳේවි
කුම­ර­තුඟු විදු­හලේ...!
හොඳ ඔව­දන් ලබා­දුන්න
සිප් සත­රම කියා දුන්න
අපෙ මුල් ගුරු පියා­ණන්ට
තෙරු­වන් සර­ණයි සද­හට...!

අමන්දි දිනේතා හේවගේ
8 ශ්‍රේණිය ‘ඒ’,
මුනි­දාස කුමා­ර­තුංග විදු­හල,
බෝමි­රිය, කඩු­වෙල‍.

Comments