ප්ලාස්ටික් බෝතල් තහනම ළඟදීම | Page 10 | සිළුමිණ

ප්ලාස්ටික් බෝතල් තහනම ළඟදීම

 මෙරට ඇතුළත බාල ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය පාවිච්චිය හා විකිණීම තහනම් කිරීමේ හෝ වාරණය කිරීමට අවශ්‍ය නීති රීති සකස් කරමින් පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පවසයි. මධ්‍යම පරිසර අධිකාරිය හා කැලණි සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඒ.ජී. අමරසිංහ මහතා කළ ගවේෂණ අනුව දිනකට අප රටේ පරිසරයට ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 50 ක් එක්වේ. 

 

Comments