සුන්දර උදෑ­සන | Page 6 | සිළුමිණ

සුන්දර උදෑ­සන

 

කන්ද උඩින් හිරු නැඟ එන හිමි­දි­රියේ
කුසුම් පිපී දසත සුවඳ හමනා හිමි­දි­රියේ
නිල්ල ගැසෙන ගොයම වැනෙන හිමි­දි­රියේ
පුංචි ළමයි සිප්හල වෙත යති හිමි­දි­රියේ

උදැල්ල ගෙන ගොවි මාමා කුඹු­රට යන්නේ
කුරුල්ලො කෑම සොයා ඉගිළී යන්නේ
සිසිල් සුළඟ ගත දැවටී සිසි­ලස දෙන්නේ
උදෑ­සනේ අසි­රිය මම මෙසේ කියන්නේ


අර් . ඒ. අක­ලංකා අංශු­මාලි රූප­සිංහ
7ශ්‍රේණිය,
කල්තොට දකුණු ඉවුර විද්‍යා­ලය,
වැලි­ප­ත­යාය බළං‍ගොඩ.

Comments