ගම බබ­ළ­නවා | Page 6 | සිළුමිණ

ගම බබ­ළ­නවා

වෙල්යායේ අසිරිය දැකගන්නේ

ගමේ විහාරෙන් රැස් විහිදෙන්නේ

වැලිපත ගම දැන් රට බබළන්නේ

ගැමි සුවඳයි මගේ හිතට දැනෙන්නේ

ටි.වී. ප්‍රියභාණි එරන්දති වීරතුංග.

7 ශ්‍රේණිය,

කල්තොට දකුණු ඉවුර විද්‍යාලය,

වැලිපතාය,

බළන්ගොඩ.

Comments