පක්ෂග්‍රාහී ප්‍රචාර නවත්වන්න | Page 840 | සිළුමිණ

පක්ෂග්‍රාහී ප්‍රචාර නවත්වන්න

රසික කොටුදුරගේ

මූලික වශයෙන් මේ මොහොතේ නීති විරෝධී පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලීසිය දැඩිලෙසම පියවර ගනිමින් තිබෙනවා. එසේම අනවසර මැතිවරණ ප්‍රචාරණ කටයුතු වළැක්වීම සඳහා මැතිවරණ කොමිසන් සභාව පොලීසියට අවශ්‍ය උපදෙස් මේ වන විටත් ලබදී තිබෙනවා.

අනෙක් අතට කිසියම් පළත් සභාවක බඩු බහිරාදීය බෙදාදීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීම වගේම රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම වැලැක් වීම සඳහාත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේය.

Comments

පිටු