
ව්‍යාපාරික අවස්ථාවන්
ව්‍යාපාරික අවස්ථා රැකියා අවස්ථා මසකට රු.60,000/-සිට ඉහලට උපයා ගත හැක. අමතන්න. 071-9552899.
079557
ව්‍යාපාරික ස්ථාන කුළියට/බද්දට
ගොතටුව හන්දිය ප්‍රධාන පාරේ ව.අඩි 2400 (එක් මහලක්) බැගින් තෙමහල් නිවසක මහල් දෙකක් ව්‍යාපාරයකට හෝ පදිංචි වී ව්‍යාපාරයක් කර ගැනීමට දිගුකාලීන බද්දට දීමට තිබේ. 011-2533549.
075016
දෙමටගොඩ ශ්‍රී මහින්ද ධර්ම මාවතේ ව්‍යාපාරික ස්ථානයක පළවෙනි මහලේ වර්ග අඩි 150 ක පමණ කාර්යාලයක් සඳහා පහසුකම් ඇත. විමසන්න. 0777900960.
078858
මුද්‍රණ යන්ත්‍ර
KORD Greey හොඳ තත්ත්වයේ මැෂිම, ඔටෝ මැටික් 36" චයිනීස් කටර් එක, A3 Digitel මැෂිම Screen Printing අමුද්‍රව්‍ය සමඟ (බේස් / Screen / Rack / තීන්ත / කෙමිකල්) විකිණීමට ඇත. දෙහිවල. 0716817700, 0703878831.
079550