මනාලයෝ | Page 2 | සිළුමිණ

මනාලයෝ

පිළියන්දල,​ බොදු ගොවි,​ 1978 මාර්තු උස 5'8",​ කොළඹ ප්‍රධාන පාසැලක උගත් අලෙවිකරණය පිළිබඳ උපාධිධාරි අගනුවර ප්‍රසිද්ධ වෙළඳ දැන්වීම් ප්‍රචාරක ආයතනයක කළමනාකරණ තනතුරක් දරන,​ සාමාන්‍ය සිරුරක් හිමි,​ ළාබාල පෙනුමැති කඩවසම්,​ දුසිරිතෙන් තොර,​ පිළියන්දල නගරයේ අගනා ඉඩමක් හිමි හා වාහනයක් සහිත පියා ඉන්දියානු දමිල කේරල ජාතික (මියගිය) මව සිංහල බොදු ගොවි (ගම්පහ) එකම වැඩිමහල් සොයුරිය විවාහවී වෙනම පදිංචි වී ඇත. උගත්,​ රූමත්,​ චරිතවත් ගුණගරුක දියණියක් මව සොයයි. 0335715327.
G93899

බස්නාහිර බොදු ගොවි 1984.10 උපන් උස 5.4 CIMA සමත් පිළිගත් පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරන වැඩිමල් පුතුට උගත් චරිතවත් දියණියක් දෙමව්පියෝ සොයති. 011-4590242.
G93887

Comments