නැඟෙනහිර ක්‍රීඩා සංකීර්ණය ජන අයිතියට | Page 12 | සිළුමිණ

නැඟෙනහිර ක්‍රීඩා සංකීර්ණය ජන අයිතියට

ග්‍රාමීය මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා දොරගුළු විවර කිරීමේ අටියෙන් පළාත් මට්ටමින් ක්‍රියාවට නැංවෙන ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනේ ත්‍රිකුණාමලය මැකෛසර් ක්‍රීඩාංගණයේ නව ක්‍රීඩා සංකීර්ණය ජන අයිතියට පත් කිරීම ක්‍රීඩා අමාත්‍යවරයා අතින් සිදුවිය.

Comments