සුනිල් මාධවගේ සුවදුක් බැලීමට මාධ්‍ය ඇමැති යයි | Page 10 | සිළුමිණ

සුනිල් මාධවගේ සුවදුක් බැලීමට මාධ්‍ය ඇමැති යයි

අසනීප තත්ත්වයකින් පසුවන ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ සුවදුක් බැලීම සඳහා ඔහු වෙසෙන කොස්වත්ත නි‍ෙවසට ගිය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මූල්‍යමය ආධාරයක් ද පිරිනමන ලදී. එම මූල්‍යමය ආධාරය පිරිනමන ලද්දේ ලේක්හවුස් ආයතනය විසිනි. 

Comments