• මහාචාර්ය - ජේ. බී. දිසානායක | සිළුමිණ

• මහාචාර්ය - ජේ. බී. දිසානායක

"මුවෙක් ඇඬු­වයි සබ­ර­ගමුවේ" මේ පාදය ජන කවි­ය­කින් උපුටා ගත්තකි. ඒ ජන කවි­යෙහි තවත් ගම් තුනක් ගැන සඳ­හන් වේ: එනම් 'දුනු­ග­මුව' 'කිත­ල­ග­මුව' හා 'මීග­මුව' යි. "දුන්න දුනු­ගමු වේ ඊතල කිත­ල­ගමු වේ රාල මීගමු වේ මුවෙක් ඇඬු­වයි සබ­ර­ග­මුවේ" ජන කවියා මේ කවිය කීවේ යමක් සපුරා ඉෂ්ට සිද්ධ වීමට නම් ඊට අදාළ සියල්ල එක ම තැනක තිබිය යුතු ය යන 'සමා­යෝ­ජන' සිද්ධා­න්තය පැහැ­දිලි කිරීම පිණිස...
15 පෙබරවාරි, 2020
Subscribe to • මහාචාර්ය - ජේ. බී. දිසානායක