රටේ ඇතිව තිබෙන වත්මන් ආර්ථික ගැටලුවට වගකිව යුත්තේ රටේ දේශපාලන අධිකාරිය බවට බොහෝ සමාජ විචාරකයන්ගේ මතයයි. එහෙත් රටේ කිසිදු දේශපාලකයකුට අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ ප්‍රධාන ගණකාධිකාරිවරයාගේ අනුදැනුමකින් අනුමැතියකින් තොරව කිසිවක් කළ නොහැකිය. එමෙන්ම නිලධාරීන්ගේ දූෂණය හා නොසැලකිල්ල රාජකාරිය පැහැර හැරීම වැනි කරුණුද සමස්ත ආර්ථිකයටම බලපානා බව අමුතුවෙන් පෙන්වා දිය යුතුද නැත....