වැව් දසුනේ ලේඛකයෝ-2
දශක හයක් යනු තරමක් දිගු කාලයකි. පාසලක නම් හැට වසරක් තුළ පරම්පරා කිහිපයක් ම අධ්‍යාපනය ලබයි. ඔවුන් ජීවත්වන සමාජ පසුබිම මෙන්ම සිතුම් පැතුම් වෙනස් ය. එසේ නම් හැට වසරක් තුළ විවිධ කාල පරාසවල යම් පාසලක අධ්‍යාපනය ලැබූ ආදි සිසුන් තිස් දෙනෙකුගේ නිර්මාණ එක මිටකට ගොනු වන්නේ නම් එය ආශ්චර්යයක් එක්තරා සුවිශේෂී දෙයකි.
මේ සුවිශේෂී ව්‍යායාමය මහනුවර ධර්මරාජ විද්‍යාලය...