සුනිල් සරත් පෙරේරා | සිළුමිණ

සුනිල් සරත් පෙරේරා

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ වූයේ 1982 පෙබරවාරි 14 දින දීය. රූපවාහිනිය ආරම්භ වී දින කීපයකින් එදවස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාවූ (වැඩසටහන්) එච්. එම්. ගුණසේකර මහතා ඔහු හමුවීමට පැමිණෙන ලෙසට මට දන්වා එවා තිබුණි. ගෘහ භාණ්ඩවලින් තොර හිස්වූ ශාලාවක පදම් කළ රබර් ලීයෙන් තැනූ මේසයක තම රාජකාරි කටයුතුවල නිරතවී සිටි ගුණසේකර මහතා ආගිය තොරතුරු විමසීමේ සුහද කතා බහකින් පසු ළඟ එන...
7 අප්‍රේල්, 2018
Subscribe to සුනිල් සරත් පෙරේරා