කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්
තලවතුගොඩ සිට ජයවර්ධනපුර රෝහලට, මාදිවෙලට හා පාර්ලිමේන්තුවට දිවෙන කිඹුලාවල ඇවිදින මංතීරුව දැන් හැන්දෑවට හරි අපූරුය. නොයෙක් මාදිලියේ ජනයාගෙන් (වෙනදා තරම් නොවූ වද) පිරී යයි.
කෙටි කමිසයකින් හා කොට කලිසමකින් ගත වසා ගත් තරුණ තරුණියෝ ඉයර් ෆෝනයක් කනේ රුවාගෙන ටයිමරයක් ඉනේ ගසාගෙන ව්‍යායාම මංතීරුවේ සීරුමාරුවට එහා මෙහා මාරුවෙති. කිඹුලාවල කෙත් යායට මායිම්ව පාර අද්දර නවතන ලද නෙක...