රූපාන්ති බුල­ත්සිං­හල | සිළුමිණ

රූපාන්ති බුල­ත්සිං­හල

දරුවා කුසලතා වඩන්නකු වුවත් එය කරන්නේ කෙබඳු අන්දමට යන්න ගැටලුවකි. දරුවකු කුසලතා වර්ධනය කරන්නේ හුදෙක් ඔහු තෝරාගත් පරිදි නම් ඉන් ඔහුගේ නිර්මාණශීලීත්වය වර්ධනය වේ. එහෙත් එය වැඩිහිටි පෙරැත්තයකට අනුව සිදු වන්නේ නම් එයින් සිදුවන්නේ අනර්ථයකි. රූසෝ පවසන ආකාරයට දරුවා යම් කිසි බලපෑමකට නැතහොත් අධිකාරී බලයකට යටත් විය යුතුයි. එහෙත් එය දරුවාගේ යහපතට විය යුතුයි. කුඩා කාලයේ දරුවා මව් සෙවණේ...
24 මාර්තු, 2018
Subscribe to රූපාන්ති බුල­ත්සිං­හල