රුසියාවේ කිර්ගීසියාවේ සිට මොස්කව් නුවර සතුන් වත්ත බලන්න ආ යහපත් අක්කා මලෝ දෙදෙනෙක් ශාපයක් නිසා වැඳිරියක වී සිටින මේ දැරිය දැක්කා. මේ දෙදෙනාට හොඳින් ඉංග්‍රිසි කතා කරන්න පුළුවන්. තමන් දිහා බලා ඉන්න මේ දෙදෙනා සමඟ වැඳිරිය එක පාරටම කතා කළා. කතා කරන වැඳිරියක් ගැන ඒ දෙදෙනාට පුදුමයි . වැඳිරිය තමන්ගේ කතාව මේ දෙදෙනාට පැවසුවා. ඔවුන් කළේ එදා ගෙදර ගොස් දෙමවුපියන්ට මේ කතාව කීමයි. ඒ...