සංගීත සංදර්ශනවලට මුවා වී දිනෙන් දින ඉහළ යන දුරාචාර ගැන කොතෙකුත් අසන්නට ලැබේ. මත්ද්‍රව්‍ය වෙළඳාම, තරුණ ජීවිත මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කර ගැනීම සංගීත සංදර්ශනයක තිරය පිටුපස සිදුවන්නකි. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ප්‍රේක්ෂකයන් අසල ගැවෙසමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සිදුකරන විට මත්ද්‍රව්‍ය භාවිත කළ ගායකයන් ශිල්පීන් වේදිකාව මත ජනතාව ඉදිරියේ සජීවී දර්ශන ඉදිරිපත්කරයි. ලෝකයේ වෙනත්...