බලන්ගොඩ විශේෂ සම්පත් ප්‍රියනන්දන | සිළුමිණ

බලන්ගොඩ විශේෂ සම්පත් ප්‍රියනන්දන

බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ සිට බලන්ගොඩ ඇල්ලෙඅරාව ප්‍රදේශයේ ඇති ඇගලුම් කම්හලකට සේවකයින් ප්‍රවාහනය කල බස්රථ රථයක් අද(08) පෙරවරුවේ මාර්ගයයෙන් ඉවතට ධාවන වී ඉවුරක ගැටීමෙන් සිදු වු අනතුරකින් එහි ගමන්කල ඇගලුම් සේවකයින් විසිතුන්දෙනෙක් තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කල බව ⁣පොලිසිය පවසයි.බලන්ගොඩ රාස්සගල මාර්ගයේ ඇල්ලෙවත්ත ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලබා ඇත්තේ...
8 මැයි, 2019
Subscribe to බලන්ගොඩ විශේෂ   සම්පත් ප්‍රියනන්දන