ඉරානය නම් ඉස්ලාමීය ජනරජය ජගත් භූ දේශපාලනික කරළිය මත නිරූපණය කරන්නේ කවර භූමිකාවක්ද? අමෙරිකානු හා බොහෝ බටහිර මාධ්‍ය ප්‍රකාශ කරන ආකාරයට ඉරානය ගෝලීය තර්ජනයක්ද? එසේත් නැත්නම් අන්තර්ජාතික බල අරගලයේ ගොදුරක්ද? මේ පිළිබදව විශේෂයෙන් අවධානය යොමු කිරීමට සිදු වන්නේ ඉරානය මුල් කරගත් වැදගත් සිද්ධි දෙකක් කෙරෙහි වර්තමානයේ ලෝක අවධානය යොමු වී ඇති බැවිනි.
පළමුවැන්න ඉරානය එරට වත්මන් ස්වරූපය...