ශ්‍රී ලංකාවේ දේශපාලනික හා ආර්ථික වශයෙන් අඩපණ කර රජය අස්ථාවර කිරීම සඳහා විදේශ රාජ්‍ය නොවන සංවිධාන රැසක් ඩොලර් මිලියන ගණනක් ඉකුත් වසර කිහිපය තුළ වැය කර තිබේ.
ජාතික නිදහස් පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ඉකුත් 28දා කියා සිටියේ නීතිය හා සමාජීය පදනමට 2020 වසරේදී ඩොලර් 172,670ක් ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට ඩොලර් 285,000ක් සහ ශ්‍රී ලංකාවේ...