කොරෝනා වයිරස ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදි ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යෑම සඳහා වු පත් කර ඇති ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ කටයුතු යටතේ රට පුරා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරිමේ සහන වැඩපිළිවෙළ සාර්ථක ලෙස දැන් රට පුරා අදියරෙන් අදියර ක්‍රියාත්මක වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද එම බලකායේ ප්‍රධාන අරමුණ ජනතාව ඒකරාශි වීම වළකමින් රටපුරා සෑම...