මෙම මහ පොළොව මත ජීවත්වන අප සියලු දෙනා අතර තිරිසන් සිව්පා සත්තු සිටිති. බඩ ගා යන නයි පොළොඟුන් වැනි විෂකුරු සර්පයෝ සිටිති. අහසේ ඉගිල යන පක්ෂීන් සිටිති. එයින් කපුටා කළු අවලක්ෂණ වූවත් නුවණැති කපටි පක්ෂියෙකි. මොණරා වැනි අලංකාර පක්ෂීන්ද මේ අතර සිටී. මෙවැනි විවිධ ජීවීන් අප අතර මෙම මහ පොළොව මත ජීවත් වේ. මෙම කිසිම ජීවියෙක් හිරිහැර කිරීමක්, බිය වැද්දීමක් නොකළ හොත් අප හට ප්‍රතිප්...