ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන අපනයනය ඉලක්ක කර ගත් රාජාංගණය ඇඹුල් කෙසෙල් වගා වැඩසටහන මේ වන විට ඉතා සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම කෙසෙල් වගා වැඩසටහන මඟින් දේශීය වෙළෙඳපොළට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 152,264ක් සපයනු ලබයි. එමෙන්ම විදේශීය රටවල් කීපයකටම මෙම ඇඹුල්...